4th Street Bar Hive-Bar

Hive-Bar Powered by Hive beta-fdb5b5b

Community post

exodus ගැන කෙටියෙන්

ඔන්න එහෙනම් මගේ තුන්වෙනි ලිපිය

මම අද කියන්න යන්නේ මම දැනට පාව්චිකරන exodus wallet එක ගැන මේක මල්ටි වොලට් එකක්
ක්රිප්ටෝ කරනවා නම් ඔයගොල්ල ගාව හොද safe වොලට් එකක් තියෙන්න ඕන නේද එහෙනම් මේක තමා හොදම එක

මේකේ අපිට තියාගන්න පුළුවන් ක්රිප්ටෝ වර්ග
1 Ethereum
2 bitcoin
3 lite coin
4 dash
5 dogecoin
6 golem
7 decred
8 augur
මේකෙ හොදම දේ තමා මේ ඔක්කොම එකම වොලට් එකේ තියාගන්න පුළුවන් එක අ වගේම තව අලුත් කරන්සි මේ ගොල්ල ඇතුලත් කරනවා
මෙන්න මේක බලන්න මෙන්න මේකෙන් ඔයාලට පුළුවන් downlode කරගන්නhttps://www.exodus.io/

එහෙනම් හැමෝටම ජයවේවා

14 upvotes $0.01

Replies (18)

Review before signing

Posting as . Signing with . Keychain permission: Posting. Hive Keychain will ask you to approve this action next.


  
Technical details

Operation fingerprint: