4th Street Bar Hive-Bar

Hive-Bar Powered by Hive beta-fdb5b5b

Community post

මේ සියවසේ හොඳම ව්‍යාපාරික අවස්ථාව DASCOIN !!!

vZt6l9i.png
මේ සියවසේ හොඳම ව්‍යාපාරික අවස්ථාව DASCOIN !!!
මේ කථාව සමහර අයට අර 1980දි විතර මිනිස්සුන්ට අන්තර්ජාලය කියන්නෙ මොකක්ද කියල කියල දෙනව වගේ වැඩක් ගොඩක් අය හිතාවි මම පිස්සෙක් කියල. ඒත් අන්තර්ජාලය කියන්නෙ අද යථාර්තයක් ඒවගේම තමයි මේකත් ඉදිරියේදි යථාර්තයක් වෙන දෙයක් වෙනස තියෙන්නෙ අපිට අන්තර්ජාලයේ ආයෝජනය කරන්න බැරිවුනා නමුත් එහෙම කරපු අය අද ට්‍රිලියන පතියෝ ඒගොල්ලො දැන් ආයෝජනය කරන්නෙ මේ ක්ෂේත්‍රෙය් ඒත් අපේ අයට තාමත් මේක පිස්සුවක්. වැදගත් වේවි කියල හිතෙනවනම් කියවල බලන්න අපිට හැමෝම ගොඩදාන්න බෑ ඒකට අවදානමක් ගන්න සහ උනන්දුවක් තියෙන්නත් ඕන...
Dascoin ගැන දැනගන්න කලින් අපි පොදුවෙ බලමු Crypto Currency කියන්නෙ මෙනවද කියල. ඒ කියන්නෙ අපි භාවිතාකරන අනෙකුත් මුදල් ඒකක වගේම මුදල් ඒකකයක්. මේ මුදල් ඒකකයේ සංකල්පය තමයි අතින් අල්ලන්න බැරි / Virtual (Digital) මුදල් ඒකකයක් ඒ වගේම මුළු ලෝකය පුරාම පිළිගත්ත මුදල් ඒකකයක්. හරියටම කියනවනම් අපි දන්න ප්‍රභලම මුදල් ඒකකය වෙන USD වලටත් මුළු ලෝකයේම ගණුදෙනු කරන්න බෑ නමුත් මේ Crypto Currency වලට පුළුවන්.
විශේෂම දේ තමයි මේ මුදල් වල අයිතිය තියෙන්නෙ තමන්ටමයි ඒ කියන්නෙ අපේ බැංකුව අපිමයි(Decentralized). තවත් පැහැදිලි කරනවනම් අපි සාමාන්‍ය ජාත්‍යන්තර හෝ අන්තර්ජාල මුදල් ගණුදෙනුවක් කරන්න ගියාම ඒක කරන්නෙ තුන්වන පාර්ශවයක් හරහා(Centralized) ඒකෙන් වෙන්නෙ ඒ ගණුදෙනුව කරන්න ගතවෙන කාලය වැඩි වගේම ගාස්තු වශයෙන් ගෙවන්නවෙන මුදලත් වැඩියි.(ජාත්‍යන්තර චෙක් පතක් මාරු කරගැනීමට අපේ බැංකුවල සති 4ක් වැනි විශාල කාලයක් ගන්නව) අනිත්දේ තමයි ඒ ගණුදෙනුව කරන්න වෙන්නෙත් මේ තුන්වන පාර්ශවයේ එනම් බැංකුවෙ නීතිරීති වලට යටත්වෙලා, නමුත් Crypto Currency වලදි අපිට පුළුවන් ඕනම මුදල් ප්‍රමාණයක් SMS එකක් යවනව වගේ. තවත් කෙනෙකුට යවන්න. ඒ වගේම වේගවත් ඒකට හේතුව තමයි මේ මුදල් ගණුදෙනු වල තොරතුරු ගබඩාවෙන්නෙ එකම තැනක ඒ වගේම ඒක කාටත් පොදු තැනක් (Blockchain) ඒ නිසා ගණුදෙනුව තහවුරු කරගන්න යන්නෙ බොහොම සුළු කාලයක් සාමාන්‍යෙයන් වි 10 ක් පමණ කාලයක්.
මේ වගේ ලෝකෙට හඳුන්වල දීපු මුල්ම Crypto Currency තමයි Bitcoin ඒක මුල් අවධියේ තිබුනෙ කාසියක් 0.023000වගේ ඒත් ක්‍රමයෙන් මේකේ වටිනාකම වැඩිවෙලා අද වෙනකොට කාසියක් 3000 කට ආසන්නවයි තියෙන්නෙ මේක 10000$ කට විතර වැඩිවෙයි කියල තමයි මේ ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයෝ මත පළකරල තියෙන්නෙ. ඉතින් මුලදි Bitcoin 100ක් විතර අරගෙන තිබුනනම් අද වෙනකොට කොච්චර වටිනවද කියල මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. දැනටත් Bitcoin වලින් ලාභ ලබන්න පුළුවන් ඒත් ඒකට යොදවන්නවෙන මූලික පිරිවැය ඉතාම වැඩියි. ඒ නිසා කවුරුත් කැමතිවෙයි Bitcoin මුල්කාලෙ තිබුන මිලටම ගන්න තියනවනම්, ඒකට තියන හොඳම අවස්ථාව තමයි Dascoin.
දැන් අපි බලමු ලෝකෙට ලොක්කා වගේ ඉන්න Bitcoin සහ Dascoin අතර වෙනස,

  1. Bitcoin ගණුදෙනුවකට වි 10 සිට පැයක පමණ කාලයක් ගතවුනත් Dascoin ගණුදෙනුවකට යන්නෙ තත් 6 විතරයි.(Fastest Blockchain Ever)
  2. දැනට මූල්‍යමය ක්ෂේත්‍රෙය් තියන මූලික ගණුදෙනු ක්‍රම (Mainstream) බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන Bitcoin අනුමත කරන්නෙ නෑ ඒත් ලෝකේ පළමු වතාවට Mainstream එකට යන Crypto Currency එක තමයි Dascoin
  3. Dascoin කියන්නෙ ලෝකෙ පළමු දෙමුහුන් Crypto Currency එක (Centralized+Decentralized)
  4. Bitcoin ලෝකෙම පිළිගත්තත් ගණුදෙනු කරන ආයතන තියෙන්නෙ ලෝකෙම 150000 විතරයි ඒත් දැනටමත් Dascoin භාවිතාකරන්න ආයතන මිලියන 60 ක් පමණ සූදානම්. කොටින්ම කියනවනම් අපිට ඕනම ගණුදෙනුවක් මිලදීගැනීමක් මේ හරහා කරන්න පුළුවන්.
  5. ඒ වගේම මේකෙ එන DasPay App එක මගින් Visa / Master Card ගණුදෙනු කරන්න පුළුවන් ඔනම තැනකින් ගණුදෙනු කරන්න පුළුවන් ඔයාගේ Smart Phone එක ලංකරන්න විතරයි ඕන (NFC Enabled)
    මම මේ කිව්වෙ Dascoin වල ගුණාංග කිහිපයක් තව ගොඩක් දේවල් තියනව Bitcoin වලට වඩා. වැදගත්ම දේ තමයි Bitcoin මේ අඩුපාඩු තියාගෙන තමයි මේ තරම් මිල වැඩි වෙලා තියෙන්නෙ. ඔයාලට හිතන්න තියෙන්නෙ එහෙමනම් Dascoin කොච්චර මිල වැඩිවෙයිද කියල තමයි. Netleaders සමාගම කියන විදියට මුල් අවුරුද්ද ඇතුලත යුරෝ 3 - 5 අතර ගානකිත් වැඩිවෙනව. ඒත් ක්ෂේත්‍රයේ ඉන්න අය දැනට මත පළකරල තියන විදියට යූරෝ100 කට විතර මිල වැඩිවේවි.
    මේ ඔක්කොම ගුණාංග තියන කාසියේ දැනට වටිනාකම වෙන්නෙ යුරෝ 0.28 වගේ ඒ වගේම ඔයාලට ගන්න පුළුවන් අවම පැකේජය වන යූරෝ100 එකකට කාසි 300 - 400 ක් අතර ගානක් ලැබෙනව ඒකට වියදම් වෙන්නෙ රු 18000.00 - 20000.00 වගේ ගාණක් විතරයි.
    අපි අවම මිල වැඩිවීමක්, යූරෝ 3 කට තව අවුරුද්දකින් වැඩිවුනා කියල හිතමු, ඒවගේම ඒවෙනකොට යුරෝ එකක වටිනාකම රු 170.00 කියල හිතමු.
    එහෙනම් ඔයාගේ කාසිවල විනාකම 350 * 3යුරෝ * රු 170.00 = රු 178500.00 ඔයාගේ ලාභය = රු 178500.00 - රු 18000.00 = රු 160500.00 නරක නෑනේද වැඩේ. බලන්න යූරෝ100 ක් විතර වැඩිවුනොත් කොහොමද කියල.
    මේක අනිවාර්යයෙන්ම මේ සියවසේ ඔයා කරන හොඳම ආයෝජනය වෙනවට කිසිම සැකයක් නෑ.
    එහෙනම් ඔයාලට Netleader ගිණුමක් හදල Dascoin මිලදීගන්න විදිය බලාගන්න පුළුවන් මෙතනින් අනිවාර්යයෙන්ම මේ බිලොග් එක හොඳට කියවන්න.
    https://dscemoney.blogspot.com
    Netleader ගිණුමක් හදල Dascoin මිලදීගන්න පුළුවන් මෙතනින්.
    https://netleaders.com/ref/msakg
    තවදුරටත් වැඩි විස්තර දැනගන්න ඕනනම් මේ දුරකථන අංකයෙන් මාව අමතන්න කාර්ය බහුල නොවන වෙලාවකනම් අනිවාර්යයෙන්ම මම ඔයාලගේ ගැටළුවලට උත්තර දෙනව නැත්නම් ආයේ වෙලාවක උත්සාහ කරන්න.
    0771743810
    මේ FB පිටුවටත් like එකක් දාල එකතුවෙන්න නවතම තොරතුරු දැනගන්න
    https://www.facebook.com/FAPemoney
    හැමෝටම ජය වේවා!!
5 upvotes $0.01

Replies (1)

Review before signing

Posting as . Signing with . Keychain permission: Posting. Hive Keychain will ask you to approve this action next.


  
Technical details

Operation fingerprint: